• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෝහල් 5ක අද උදේ පැය 4ක සෞඛ්‍ය වර්ජනයක්! ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හදිසි කැඳවීමක්! I Sri Lanka Latest News

April 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
දොස්තරලට වැඩි කරපු 35000 ඉල්ලා සෞඛ්‍යයේ වෘත්තීය සමිති 72ක් අද වැඩ නවත්වලා පාරට බහී! බෙහෙත් ගන්න අදත් ඉස්පිරිතාලවලට යනවා නම් රස්තියාදුවක් තමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අද (01)උදෑසන 6.30 සිට පැය 4 ක් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. Sri Lanka Latest News

මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් , රසායනාගාර ශිල්පීන් , ඖෂධවේදීන් , විකිරණවේදීන් ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයින් ඊට ඇතුළත් ය.

මහනුවර ජාතික රෝහල, කුරුණෑගල , අනුරාධපුර , රත්නපුර ශීක්ෂණ රෝහල් සහ,  බදුල්ල පළාත් මහ රෝහල යන රෝහල්වල අද පැය 4 වර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.

මේ අතර, ජනාධිපති කාර්යාලය, සිය ඉල්ලිම් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡාවකට කැඳවා ඇතැයිද ඔහු පැවසුවේ ය.

චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, අද දහවල් 12 ට එම සාකච්ඡාව පැවැත්වෙන අතර එම සාකච්ඡාවේදි සිය ඉල්ලිම් සම්බන්ධයෙන් අවසන් පිිලිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අද දිනයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් හෙට උදෑසන 6.30 ට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගකට එළැඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. 

SendShareShare
Previous Post

කිසිම ගිවිසුමක් නෑ..! යන්න එපා…! ආරක්ෂක අමාත්‍යංශයෙන් ත්‍රිවිධ හමුදාවටම විශේෂ දැනුම්දීමක්! I Sri Lanka Latest News

Next Post

කිසිම වංචාවක් කරලා නෑ! උසාවිය තීන්දු කරයි! යහපාලන ආණ්ඩුව කාලෙ වැටුණු පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස්! වෙලා තියෙන දේ උසාවියේදී එළියට එයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.