වහාම මහමැතිවරණය පැවැත්වීමට දින තීන්දු කරන ලෙසට මැතිවරණ කොමිසමට දැනුම් දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (18) දහවල් නිකුත් කර තිබූ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් දැඩි නිවේදනයක් නිකුත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය කටයුතු කොට ඇත.
එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ බල තන්හාව හේතුකොටගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුලු රටම බිල්ලට දීමට සැලසුම් කරමින් සිටින බවකි.
එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.













