• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලරය බහින එකේ වාසිය බිස්නස්කාරයන්ට! පාරිභෝගිකයන්ට හුළං! Sri Lanka Latest News

March 16, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

රුපියලේ අගය ශක්තිමත් වන විට එයින් ඇතිවන වාසිය පාරිභෝගිකයන් අතට නොයා අතළොස්සක් වන ව්‍යාපාරික පිරිස් විසින් ලබාගන්නා බව මහ බැංකු වාර්තා සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අකුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

2022 මාර්තු මාසයේ සාමාන්‍ය විනිමය අනුපාතිකය ගත් විට ඩොලරයක වටිනාකම රුපියල් 255.8ක් ලෙස පැවැති බව සඳහන්ය.

2023 පෙබරවාරි අවසන් වන විට ඩොලරයක වටිනාකම රුපියල් 361.6ක් වූ අතර, අදාළ කාල පරිච්ඡේදය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 42%කින් පහළ යෑමක් පෙන්නුම් කර ඇත.

මේ කාල සීමාව තුළ උද්ධමනය 46%කින් පමණ ඉහළ ගොස් ඇති බවද වාර්තා වූ බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව පැහැදිලි වන්නේ රුපියලේ අගය දුර්වල වන විට එහි අවාසිය භාණ්ඩ මිල ඉහළ යෑම මගින් පාරිභෝගිකයන් වෙත බලපා ඇති බවයි.

එහෙත් 2023 පෙබරවාරි මාසයෙන් පසුව රුපියලේ අගය ක්‍රමයෙන් ශක්තිමත් වීමක් දැකගත හැකි වන අතර, 2024 පෙබරවාරි මාසය වන විට ඩොලරයක අගය රුපියල් 307 මට්ටම දක්වා වෙනස් වී ඇති බව සඳහන්ය. ඒ අනුව රුපියලේ අගය 15%කින් ශක්තිමත් වීමක් පෙන්නුම් කෙරේ.

අදාළ කාලය තුළ රටේ ආනයනික භාණ්ඩ සහ සේවාවල මිල ගණන් පහළ යෑමක් දැකගත නොහැකි වී ඇති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

2023 ජුනි මාසයේ ඩොලරයේ වටිනාකම රුපියල් 290 දක්වා පහළයෑමක්ද පෙන්නුම් කෙරේ.

රුපියලේ අගය දුර්වල වන විට එහි අවාසිය පාරිභෝගිකයන් වෙත පටවන නමුත් රුපියලේ අගය ශක්තිමත් වීම තුළ ලැබෙන වාසිය පාරිභෝගිකයන්ට බෙදී යෑමක් සිදු නොවන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය නිසා තවමත් මිල ඉහළ ගොස් ඇති අත්‍යාවශ්‍ය ඖෂධවල මිලද, අක්ෂි රෝග සඳහා භාවිත වන ඖෂධවල මිලද තවමත් පහත දැමීමට නොහැකි වීමෙන් රෝගීන් දහස් ගණනක් පීඩා විඳින බවද ඔහු පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හඬපට නීතීඥ මහත්තුරුන්ට බාර දුන්නා! මට හොරා කියලා අපහාස කළාට විජිත හේරත්ට මම නඩු දානවා! ලබන සතියේ එන්තරවාසි යවනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

වහින්න පටන්ගන්න දවස මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල්...

Read more
බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper