බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
දැනට රිමාන්ඩ් බාරයේ සිටින තමාට ඇප නියම කරන්නැයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් කීප විටක්ම ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිට ඇත.










