• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් යන දරුවන්ගේ පෝෂණය අඩුවෙලා! දරුවෝ කලන්තෙ දාලා වැටෙනවා! මම දරුවන්ට දිවා ආහාරය දෙනවා කියනකොට මම මේ රටේ දුප්පත්කම තුරන් කරන්න වැඩපිළිවෙළක් ගෙනවා කිව්වම මම බෙදනවා විතරයි කියලා මට ගහනවා! මම ඕවට බය නෑ! මේ රටේ දරුවෝ වෙනුවෙන් මම ඒ දේ කරනවාමයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

March 13, 2024
in Exclusive
Reading Time: 18 mins read
A A
Share on WhatsAppShare on Facebook

රට තුළ දැවැන්ත දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් යැපුම් සංකල්පයෙන් මිදී තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බවත් ජනසවියේ ඉදිරි පියවර බවත් ඒ තුළින් ගෘහ මූලික පවුලක පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරිම, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්පත් ලැබෙන බවත් එය දුප්පතුන් ලෙස නිර්මාණය වී ඇති අඩකට වැඩි පුරවැසියන් වෙනුවෙන් සූදානම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

මේ දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයට අපනයන කේන්ද්‍රීය ආර්ථික රටාවක් බද්ධ කරන බවත් ගෘහමූලික පවුල්වල මව්වරු පියවරු නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වන විට එය අපනයන වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක විය යුතු බවත් ඒ තුළින් ඩොලර්වලින් මුදල් ඉපයිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 85 වැනි අදියර යටතේ අද අනුරාධපුර කලාවැව තලාව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තලාව මහා විදුහලේ නර්තන කණ්ඩායමට අඩුවක්ව පැවැති නර්තන ඇඳුම් කට්ටල ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද තඹුත්තේගම ජාතික පාසලේ නර්තන කණ්ඩායමට අවැසි නර්තන ඇඳුම් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කරන ලදී.

දරුවොත් එක්ක කුහකකම් තියා ගන්න එපා

විවිධ දේශපාලන මතිමතාන්තර දැරුවත් කුහකකම් සිදු නොකරන ලෙසත් තඹුත්තේගම ජාතික පාසලට දුන් බස් රථය කැඩී ඇති බවට ව්‍යාජ ප්‍රචාර දියත් කරත් එය අසත්‍ය බවට අනාවරණය වී ඇති බවත් එවැනි කුහක දේවල් සිදු නොකරන ලෙසත් එවැනි කුහකකම් සිදු කරන්නේ පාසල් දරුවන්ට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ඡන්දෙ බලන් මම වැඩ කළේ නෑ

තමා සිදු කරන පරිත්‍යාග ගැන විවිධ කතා කියන බවත් දේශපාලනය නිසා, ඡන්දයක් නිසා මෙවැනි පරිත්‍යාග කරනවා යැයි කියන අයට පැවසිය යුත්තේ තමා මෙවැනි සේවා සිදු කිරීමේ ගමන ආරම්භ කරන ලද්දේ 1994 දී මන්ත්‍රීකමක්වත් නොමැතිව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොළඹට කිරි ගමට කැකිරි නැවැතිය යුතුයි

කොළඹ උසස් පාසල්වලට, ප්‍රභූ විද්‍යාලවලට, ජාත්‍යන්තර පාසල්වලට, විදේශ විශ්වවිද්‍යාල හා පාසල්වලට තමන්ගේ දුවා දරුවන් යවන පුද්ගලයන්ට නම් මෙම වැඩසටහන් වැඩකට ඇති දේවල් නොවන බවත් ජාත්‍යන්තර පාසල්වල මට්ටමටම රටේ අනෙක් පාසල් ඇති බවට ඔවුන් සිතාගෙන ඇති බවත් එම නිසා මෙවැනි පරිත්‍යාග අවශ්‍ය නොවන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරකම් කරන එක හොඳ වෙලා බෙදන එක වැරදි වෙලා

තම පියා බලයට පැමිණි පසු පත් කළ තරුණ අසහන කොමිසම තුළින් කොළඹ කිරි ගමට කැකිරි යැයි අනාවරණය වූ බවත් සියලු වරප්‍රසාද අගනුවර කේන්ද්‍රිත පාසල්වලය ලබා දී ගමේ පාසල්වලට කුඩම්මාගේ සැලකිල්ල ලැබී ඇති බවත් සමහර පාසල්වල දූදරුවන් නිසි පෝෂණයක් නොමැතිව ක්ලාන්ත වී වැටෙන තත්ත්වයක් ඇති බවත් ඒ සඳහා තමා දිවා ආහාර ලබා දෙනවා යැයි පවසන විට තමා බෙදනවා, සහන දෙනවා, වරදාන වරප්‍රසාද දෙනවා යැයි පවසන බවත් මේ වන විට හොරකම් කරන එක හොඳ වී බෙදන එක වැරදි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්පත් ලබා දෙන්නේ රටේ ක්‍රමයේ වෙනසක් ඇති කිරිමට බවත් ජනතාව ඉල්ලූ ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය ඇති කර ඇති බවත් බලයක් නොමැතිව විපක්ෂයේ සිට රටේ සෞඛ්‍යයට හා අධ්‍යානයට අගයක් එකතු කරන ආකාරය වැඩසටහන් රැසක් පසුගිය වසර 3ක කාලය තුළ ඉටු කර ඇති බවත් මෙය තමා දේශපාලනය කරනවාට වඩා තෘප්තිමත්ව සිදු කරන දෙයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 121ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1211ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පාසල් සිසුන්ට මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරයි! මුලින්ම පාසල් 31ක ළමුන් 158ක් තෝරාගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් වංචාවේ සිද්ධියට වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන රට ඉඳන් එද්දී CIDය කටුනායකදී අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.