• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැනඩාවේදී ඝාතනය වූ ලාංකිකයන් 6 දෙනාගේ අවසන් කටයුතු ගැන අවසන් තීන්දුවක් අරන්! බරපතළ තුවාල ලබා බේරුණු සැමියාත් අවසර දෙයි! Sri Lanka Latest News

March 12, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook
කැනඩාවේ ඔටාවාහී දී ඝාතනයට ලක්වූ ලාංකිකයින් හයදෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත බව කැනඩා බෞද්ධ කොංග්‍රසයේ සභාපති නාරද කොඩිතුවක්කු පවසනවා. (Sri Lanka Latest News)

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මියගිය අයගේ පවුලේ සමීපතම ඥාතීන් කිහිප දෙනෙකු පමණක් අවසන් කටයුතු සඳහා සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කැනඩාවේ ඔටාවාහී බාහෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව සහ දරුවන් සිව් දෙනෙකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය කිරීමේ ඛේදජනක පුවත වාර්තාවුණේ පසුගිය 06 වැනිදා රාත්‍රියේදීයී.

සිද්ධියෙන් තුවාල ලැබූ පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඔහු මේවනවිට සුවය ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති 19 හැවිරිදි සිසුවාගේ මව්පියන් සහ ශ්‍රී ලංකාවේ ඥාතීන් සම්බන්ධ කරගැනීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත බව කැනඩා බෞද්ධ කොංග්‍රසය පවසනවා.

මියගිය දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ඒ සඳහා සිය අවසරය ලබාදී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ධනුෂ්ක වික්‍රමසිංහගේ පවුලේ ඥාතීන් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ කැනඩාවට පැමිණීමට ද නියමිතයි.

ඝාතනය සිදුවූ නිවසේ සිටි ඝාතනයට ලක්වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ගේ මුල් පදිංචිය බණ්ඩාරවෙල වන අතර විදෙස්ගතවීමට පෙර ඔහු පදිංචිව සිට ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේයී.

මේ අතර ඝාතනයට ලක් වූ පවුලේ අවසන් කටයුතු සඳහා GoFundMe නමින් අරමුදලක් පිහිටුවීමට කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය පියවර ගත්තා.

ඊට අමෙරිකානු ඩොලර් ලක්ෂයකට අධික මුදලක් එකතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

hirunews
SendShareShare
Previous Post

අපි ජනාධිපතිතුමාට ස්තූතිවන්ත ‌වෙනවා බණ්ඩාරවෙලින් ගලෙන්බිදුණුවැවෙන් පොලොන්නරුවෙන් ආපු අයටත් කුලියාපිටිය පෙන්නුවාට! මොකද මගෙත් නගරය කුලියාපිටිය! ජනාධිපතිතුමාගේ කුලියාපිටිය රැස්වීම ගැන කුලියාපිටියේ සජබ මන්ත්‍රී නලින් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ තියෙන රස්නෙ තවත් වැඩිවෙනවා! පුළුවන් තරම් වතුර බොන්න! හෙවණකටම වෙලා ඉන්න! ගෙවල්වල ඉන්න වයසක අය ගැන බලන්න!  I Sri Lanka Latest News

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper