කුලියාපිටියේ පැවැති රැස්වීමට බණ්ඩාරවෙල, පොලොන්නරුව සහ ගලෙන්බිදුනුවැව ප්‍රදේශවලින් පවා ජනතාව රැගෙන විත් තිබූ බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ගේ නගරය එම ජනතාවටද පෙන්වීම සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවකි.









