සක්වල වැඩසටහන යටතේ හෙට (12) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 120 වන සුහුරු පන්ති කාමරය ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයටත්, 121 වැන්න ගම්පහ දිවුලපිටිය කටුවැල්ලේගම මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.










