රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ අපේක්ෂකයා වීමට අවශ්‍ය නම් තවත් ලක්ෂ 15ක ඡන්ද ප්‍රමාණයක් සොයාගත යුතුව ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කළේය.Sri Lanka Latest News
එජාපයේ සියලු දෙනා සිටියදීත් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කළ නොහැකි වුණු බව කී කුට්ටීආරච්චි මහතා ඒ මහතා ජනාධිපතිවරයා බවට පත්කළේ පොහොට්ටුවෙන් බවද කියා සිටියේය.










