ජනාධිපතිවරයා කුලියාපිටියෙන් වේදිකාවට ගොඩවුවද එතුමා මැතිවරණයට ඉදිරිපත් නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා සෑම සති අන්තයකම විදෙස් සංචාරයක නිරත නොවුණහොත් අවම වශයෙන් රටේ කොතනකට හෝ ගොස් රාජ්‍ය නිලධාරීන් කැදවා රැස්වීමක් පවත්වන බවත්, ඒ කියන කිසිවක් පවා ඉටු කොට නොමැති බවත්ය.
ඒ අනුව ජනාධිපතිවරයා සිය ධුයේ උපරිම සැප විදිමින් සිටින බවද මරික්කාර් මහතා කීය.


















