• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායකවරයා ගැන රනිල් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සහතිකයක් දෙයි! I Sri Lanka Latest News

March 10, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වෙනවා! කතානායකවරයාගේ හැසිරීම අනුමත කරන්න බෑ! විපක්ෂය පළමු වතාවට ජාත්‍යන්තරයට පැමිණිලි කරන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සවස 5ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ කතානායකවරයා සම්බන්ධයෙන් මේ ආකාරයට විශාල ආන්දෝලනයක් රට ඇතුළේ මතුව පැවැතියදීය. මෙහිදී පොහොට්ටුව සහ ආණ්ඩුව අතර පවතින මතගැටුම මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද එළියට පැන තිබූ දැකගන්නට ලැබිණි. ඒ, 120කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුව සමග සිටියද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට 54 දෙනකු පමණක් සහභාගි වී සිටීම හරහාය. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ව්‍යවස්ථාදායක සභාව තුළ මතුව ඇති අර්බුදය සහ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳවද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු දැකගත හැකි විය.Sri Lanka Latest News

‘ව්‍යවස්ථාදායක සභාව කරන සමහර වැඩ නිසා අපි ලොකු අසීරුතාවකට පත්වෙලයි ඉන්නේ. ව්‍යවස්ථාදායක සභාව වැඩකරන්නේ ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය අතර ප්‍රශ්න මතුවෙන විදියටයි. මම යවපු සමහර නම් ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත නොකරන හින්දා අධිකරණ ක්ෂේත්‍රයෙත් ප්‍රශ්න ගණනාවක් මතුවෙලා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළත් ඒක ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළේ නෑ, ඒ හින්දා එතැන ප්‍රශ්නයක් මතුවෙලා. දැන් තව විනිසුරුවරුන් කීප දෙනෙක්ම විශ්‍රාම අරන් තියෙනවා. එතැනත් වේකන්සි පත්කරගන්න විදියක් නෑ. ඒ හින්දා නඩු ගොඩගැහිලා තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. පොලිස්පතිවරයා පත්කිරීමේදිත් මේ ප්‍රශ්නයම ඇවිල්ලා. හැබැයි එතැන කතානායකතුමා ව්‍යවස්ථාව අනුවයි වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි ව්‍යවස්ථාදායක සභාව හදන්නේ එතැනත් අර්බුදයක් ඇතිකරන්නයි.’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා කතානායකවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරමින් ඔහු ආරක්ෂා කරන ආකාරයේ ප්‍රබල ප්‍රකාශයක් කරන අයුරු දැකගන්නට ලැබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ගෝඨා ලියපු කුමන්ත්‍රණ පොතට පොහොට්ටුව ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක්! I Sri Lanka Latest News

Next Post

ජවිපෙ අලුත් මුදල් ඇමැති මෙන්න! කවුරුවත් දන්නෙ නැති කතාවක් අපි හොයාගත්තා! I Sri Lanka Latest News

MORE NEWS

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

Load More
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

සිසු දරුවන්ගේ මනසට කලාත්මක රසවින්දනයක් එකතු කරමින්, ඔවුන්ට කලාවට පිවිසීමට දොර විවර කරන ඇය ගුරුවරියක්. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් විවිධ...

Read more
පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.