මේ දිනවල පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් දැක්වීමට කාදිනල් හිමිපාණෝ කටයුතු කළහ.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවී මේ වනවිට වසර 5ක් බවත්, තවමත් වින්දිතයන්ට සාධාරණය ඉටුවී නැති බවත්ය.









