• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් වෙලා නිසා අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න ආණ්ඩුවට විදිහක් නැතිලු! හැබැයි අධ්‍යාපනය දියුණු කරන්න මුදල් හොයන ක්‍රම රාශියක් අපිට තියෙනවා! දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර-පරිගණක පිරිනමන අතරේ සජිත් ගමේ අබලන් පාසල් සංවර්ධනයටත් අත තියන්න ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 5, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ රටේ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා යැයි පවසන විප්ලවවාදීන්ගේ ත්‍රස්තවාදය නිසා බොහෝ ජීවිත අහිමි වීම් විශාල ප්‍රමාණයක් සිදු වූ බවත් උතුරේ මෙන්ම දකුණේ ද ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වූ බවත් නැවතත් මෙවැනි ඛේදවාචකයක් රට තුළ නිර්මාණය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ඇ. ඩොලර් බිලියන 90ක අප ණය වී ඇති බැවින් 2019 වූ ආකාරයේ වරදක් නැවත නොකරන ලෙසත් එම රජය ගත් අමනෝඥ තීන්දු තීරණ නිසා රට විනාශ වූ බවත් නැවත වරක් එවැනි දෙයක් වුවහොත් රටට වෙන දෙය සිතා ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 119 වැනි අදියර යටතේ අද මොණරාගල බුත්තල ලුණුගල යෝධවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මීට අමතරව පාසලේ නර්තන ඇදුම් සහ සංගීත උපකරණ මිලදී ගන්න පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමද සිදුවිය.

අධ්‍යාපනය වෙනුවෙන් රජයට නැති මුදල් අපිට තියෙනවා

රට බංකොලොත් වී ඇති අවස්ථාවක අධ්‍යාපනය සඳහා අමතර මුදල් වෙන් කරන්න නොහැකි බවට රජය පැවසුවත් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් පවතින බවත් ඒ ක්‍රම තුළින් පවතින අධ්‍යාපන ක්‍රමය වඩාත් හොඳ ගුණාත්මකභාවයෙන් යුක්තව ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ සෑම පාසලකම අබලන් වූ අංග රාශියක් ඇති බවත් එම අබලන් ස්ථාන නඩත්තු කරන්න කිසිවකුත් නොමැති නිසා පාසල් ඉදි කරන්න පමණක් නොව නඩත්තු කටයුතු සඳහා ද වැඩසටහනක් අවශ්‍ය බවත් ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හා දානපතියන් උපයෝගී කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි

වත්මන් අධ්‍යාපන ක්‍රමය යුගයට, රටට මෙන්ම ජාත්‍යන්තර ඉල්ලුම හා සැපයුමට නොගැලපෙන නිසා සමගි ජන බලවේගයේ අරමුණ පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවට නව අධ්‍යාපන ක්‍රමවේදයක් රටට ඉදිරිපත් කිරිම බවත් මෙම සාධනීය පරිවර්තනය තුළ අපේ රටේ පාසල් දූදරුවන් සුහුරු පුරවැසියන් බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු රටක් ගොඩ නැගීමේ මුල් පියවර සුහුරු සිසුවෙකු බිහි කිරිම බවත් සමගි ජන බලවේග අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මුල්තැන ලබා දෙන බවත් 2024 මැතිවරණ වසරේ දී ජනතා ආශිර්වාදයෙන් රටේ වගකීම බාර දෙන්නේ නම් රටේම රජයේ පාසල් සියල්ල සුහුරු පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 119ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1190ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 5යි! කාදිනල් හිමියන් සාධාරණය ඉල්ලා ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක සජිත් පත්තර මිටියකුත් අරන් සභාගැබට එයි! කැබිනට් එකෙන් පරාටේ නීතිය තහනම් කළා කිව්වත් දේපොළ වෙන්දේසි කරන්න බැංකුවලින් පත්තරවල දැන්වීම් දාලා! බැංකු පද්ධතිය රජය කියන දේ අහන්නේ නැතිනම් මොකටද ආණ්ඩුවක්? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.