කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 14 දෙනෙක් ඊයේ (14) දිනයේ වාර්තා වීමත් සමග ලංකාවේ ආසාදිතයින් ගණන 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අවසන් වරට වාර්තා වු රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින්ම ඇසුරු කළ අය බවත් ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයෙකු බවත් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.










