සක්වල වැඩසටහන යටතේ අද (02) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 115 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයටත්, 116 වැන්න හම්බන්තොට තිස්සමහාරාම තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.










