• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාට් ඇටෑක් හැදුණු අයට හාට් ඇටෑක් වැඩිවෙන වැඩක්! Sri Lanka Latest News

February 25, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
හාට් ඇටෑක් හැදුණු අයට හාට් ඇටෑක් වැඩිවෙන වැඩක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ ජාතික රෝහලට අනුබද්ධ (පුංචි බොරැල්ල ආසන්නයේ පිහිටි) හෘද රෝහලෙන් බාහිර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන දහසකට ආසන්න බාහිර රෝගීන්ට වෛද්‍යවරුන් මාස දෙකකට ප්‍රමාණවත් ඖෂධ නියම කරන නමුදු අදාළ ඖෂධ මාස එකහමාරකටවත් ප්‍රමාණවත් නොවන බවයි රෝගීන් පවසන්නේ. (Sri Lanka Latest News)

එම තත්ත්වය මත හෘද රෝගීන්ට ඉතිරි දින කිහිපය සඳහා මුදල් ගෙවා පිටතින් ඖෂධ ලබාගැනීමට සිදුව ඇති බවත්, ඇතැම් රෝගීන්ට ආර්ථික අපහසුතා නිසා ලබාදී ඇති ඖෂධ ප්‍රමාණය පමණක් භාවිත කිරීමට සිදුව ඇති බව බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් කිහිප දෙනකු ‘මව්රට’ට පැවැසීය.
වෛද්‍යවරුන් මාස දෙකකට නිකුත් කරනු ලබන ඖෂධ නියමිත ප්‍රමිතියකින් තොරව පැකට්වලට දමා ලබාදීමෙන්ද ඒවායේ ගුණාත්මක බව අඩුව ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදාළ ඖෂධ නිකුත් කරනු ලබන කවුළුවල සිටින ඇතැම් ඖෂධවේදීන්ගෙන් විමසූ විට ඔවුන් සඳහන් කළේ මාස දෙකකට ප්‍රමාණවත් බෙහෙත් නියම ලෙස තිබේද යන්න රෝහලෙන් පිටවීමට පෙර ගණනය කර බලන ලෙසත්, අඩුවක් ඇත්නම් යළි ලබාගන්නා ලෙසත්ය.

මේ අතර අදාළ අංශයෙන් ඖෂධ ලබාගැනීමට පැමිණි හදවත් රෝගියකුට ලබාදෙන ඖෂධයක් වෙනුවට අත්වැරැද්දකින් වෙනත් ඖෂධයක් ලබාදීම නිසා ඔහුට ආසාදන තත්ත්වයක් ඇතිවීමෙන් පසුගිය සතියේ හෘද රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට සිදුවූ බවද හෙළිව තිබේ.

රෝහලේ බාහිර රෝගීන්ට බලපා ඇති මම ප්‍රශ්න පිළිබඳ සහ ඖෂධයක් වැරැදී ඇතැයි කියන සිද්ධිය ගැන දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ස්ථානීය පරීක්ෂණද පවත්වන බව හෘද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ‘මව්රට’ට පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ඖෂධවේදීන් භාරව සිටින උසස් නිලධාරිනියක පැවැසුවේ දිනෙකට බාහිර රෝගී අංශය වෙත රෝගීන් 1,200ක් පමණ පැමිණෙන බැවින් ඖෂධ පැකට් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමිතියකින් යුතුව සිදුකිරීමට විවිධ අපහසුතා බලපා ඇති බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

බත්කන බූරුවනේ… දැන්වත් හිතපල්ලා I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණය තැබීම ගැන ආණ්ඩුව හිතාමතාම සැකයක් හදනවා! සමහරු කියනවා සෙනගාල ජනාධිපති කළා වගේ ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් කියලා! අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේක ශ්‍රී ලංකාව! සෙනගාලයවත්.. ගවගාලවත් අලිගාලවත් නෙමෙයි! පනතට අනුව ඔක්තෝබර් 18 සහ සැප්තැම්බර් 18 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.