අසාධාරණ බදු පැනවීමට එරෙහිව අද දිනයේ වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News
අද පෙරවරු 10 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කොට ඇති අතර ඊට අතිබහුතරයක් සේවකයන් සම්බන්ධ වී සිටින බව වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.










