• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

KIU විශ්වවිද්‍යාල සිසුන්ගේ පොලී රහිත ණය ලබා දීමේ ගැටලුව! ලංකා බැංකුවේ ප්‍රධානීන් ඇමැති කියන දේවත් අහන්නේ නෑ! අද සජිත් ‌පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කළ තුන්වන ප්‍රශ්නය! VIDEO I Sri Lanka Latest News

February 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

අවස්ථා ගණනාවකදී කේ.අයි.යූ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පොලි රහිත ණය ලබා ගැනීමේ ගැටලුව මතු කළත් මේ මොහොත වන තුරු රාජ්‍ය බැංකුවලින් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබී ඇති බවත් අධ්‍යාපන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇතත් අදාළ බැංකුවලින් මෙම ණය තවමත් අනුමත වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) නැවතත් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News

කේ.අයි.යූ. පරිපාලනය විසින් පවසන පරිදි අධ්‍යාපන ඇමතිවරයාගේ ඉල්ලීම මත මෙම වැඩසටහන ආරම්භ කළත් ලංකා බැංකුවෙන් තවමත් පොලී රහිත ණය ලබා දෙන බවට සහතික වී නොමැති නිසා මෙම අධ්‍යාපන කටයුතු ආරම්භ කළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නතර කිරීමට කටයුතු කරන බවට පවසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන ඇමතිවරයාගේ උපදෙස් පවා පිළි නොගැනීමට ලංකා බැංකුවට කටයුතු කර ඇති බවත් මේ නිසා මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බැවින් මේ ගැටලුව කෙරෙහි නැවතත් අවධානය යොමු කරන ලෙසත් ලංකා බැංකුවෙන් හෝ ණය ලබා ගත නොහැකි නම් වෙනත් රාජ්‍ය බැංකුවක් හා සම්බන්ධ වී මේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

රාජ්‍ය බැංකුවලින් කෝටි ගණනින් ණය ගෙන පැහැර හරින පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවත් එම නාම ලේඛනය පවා තවමත් ඉදිරිපත් කර නොමැති මොහොතක දූදරුවන්ගේ අධ්‍යාපනය සඳහා ණය ලබා නොදීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණනින් ණය ලබා ගෙන පැහැර හැරි පාර්ශ්ව කවරේද කියා හෙළි කරන ලෙසයි.

SendShareShare
Previous Post

කවුරුත් නොදත් රහසක් අද පාර්ලිමේන්තුවේදී විජිතගෙන් එළියට එයි! ගෝඨා ජනාධිපති පුටුවෙන් පන්නා දමන්න පාර හදපු ගේල්ෆේස් එකේ ‘ගෝඨාගෝගම’ ඉඩම සුුුුුපිරි කැසිනෝ හලක් දාන්න විකුණලා! VIDEO I Sri Lanka Latest News

Next Post

රට හරි පාරට අරගෙනලු! දැන් ප්‍රශ්නයක් නෑලු! ප්‍රශ්න විසඳුවාලු! පොහොට්ටුවේ අය කතා කරන්නේ කටෙන්ද නැත්නම් වෙන කොහෙන් හරිද? රනිල් ඇන්දුවාද? රනිල්ට ඇන්දිලාද? තවම ණය-පොලී ගෙවන්න පටන් අරන් නෑ! මරික්කාර් රනිල්ටයි-පොහොට්ටුවටයි-ජවිපෙටයි වටේටම ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.