• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් වීමෙන් දරුවන්ගෙන් 54%කගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වෙලා! දරුවන් 3%ක් පාසල් ගමන නවත්වලා! දරුවො ටික බලාගන්න බැරි ආණ්ඩුවක් අධ්‍යාපන අමාත්‍යංශයක් මොකටද? VIDEO I PHOTOS I Sri Lanka Latest News

February 20, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
රට බංකොලොත් වීමෙන් දරුවන්ගෙන් 54%කගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වෙලා! දරුවන් 3%ක් පාසල් ගමන නවත්වලා! දරුවො ටික බලාගන්න බැරි ආණ්ඩුවක් අධ්‍යාපන අමාත්‍යංශයක් මොකටද? VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රටේ පාසල් දරුවන්ගෙන් 54%ක් බංකොලොත්භාවයෙන් අධ්‍යාපනයට බලපෑමක් සිදුව ඇති බවත් පාසල් යන දූ දරුවන්ගෙන් 3%ක් පාසල් යන එක නතර කර ඇති බවත් තවත් විශාල ප්‍රමාණයකට පාසල් උපකරණ ලබා ගත නොහැකිව දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

41 ලක්ෂයක් දුදරුවන්ගේ සුබ සාධනය බලා ගන්න බැරි නම් අධ්‍යාපන අමාත්‍යාංශයක් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ දරු පරපුර හා මව් පරපුර ආරක්ෂා කර පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වුවත් වත්මන් රජය එය සිදු නොකරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය

රජයේ වගකීම වන්නේ අවදානමට ලක් වූ සියලු ජන කොට්ඨාස ආවරණය වන සේ සමාජ ආරක්ෂණ දැලක් සකස් කර ඔවුන්ව රැක බලා ගත යුතු වුවත් වත්මන් රජය තුළ එවැන්නක් සිදු නොවන බවත් මේ රටට අවශ්‍ය ජනතාව ගැන සංවේදී පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (15) සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 98 වැනි අදියර යටතේ රත්නපුර පැල්මඩුල්ල බඹරබොටුව විජයබා මහා විද්‍යාලය⁣ට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි

සුරංගනා කතා කියන අයට වඩා වැඩ කළ හැකි කෙනෙක්ට බලය දෙන්න

බංකොලොත් රටේ වැඩ කල හැක්කේ් කාටද කියා ජනතාව තීරණය කළ යුතු බවත් වැඩක් කළ හැක්කේ කවුද කියා පක්ෂ පාට භේදයකින් තොරව සොයා බැලිය යුතු බවත් වැඩක් කර ඔප්පු කළ හැකි අයකු සොයා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බලයක් නොමැතිව ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ කවුද සහ රට වටේ ගොස් කයිවාරු ගහන්නේ කවුද කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 98ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 966ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

තියෙන එක අවුරුදු 18ක් පරණයි! හිටපු ගමන් කැඩෙනවා! කෝටි 14ක් වියදම් කරලා මාතර මහරෝහලට ගෙන්වපු අලුත්ම CT ස්කෑන් යන්ත්‍රය මාස 2ක් තිස්සේ කටුනායක බහාලුම් පර්යන්තයේ! තවම නිදහස් කරගෙන නෑ! Sri Lanka Latest News

Next Post

සුලු සේවකයන් එක්ක ලොකු වලියක් දාගත්ත ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර බෙල්ලන විශ්‍රාම යන්න ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.