• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ කාලේ ජාතික පාසලක් කියලා බෝඩ් එක ගහන්න ලක්ෂ 20ක් වියදම් කළා! ඒකෙන් ස්මාර්ට් පන්ති කාමර 2ක් හදන්න තිබ්බා! නාමපුවරු දේශපාලනය අයින් කරලා හැම සතයක්ම දරුවන්ගේ අභිවාද්ධියට යොදවනවා! VIDEO I PHOTOS I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
ගෝඨාගේ කාලේ ජාතික පාසලක් කියලා බෝඩ් එක ගහන්න ලක්ෂ 20ක් වියදම් කළා! ඒකෙන් ස්මාර්ට් පන්ති කාමර 2ක් හදන්න තිබ්බා! නාමපුවරු දේශපාලනය අයින් කරලා හැම සතයක්ම දරුවන්ගේ අභිවාද්ධියට යොදවනවා! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය රජය විසින් බෝඩ් ගසා ජාතික පාසල් බිහි කිරිමට ලක්ෂ 20ක් එවක වියදම් කළ බවත් එම ලක්ෂ 20න් වත්මන් මිලට සුහුරු පන්ති කාමර 2ක් සෑදීමට හැකි වුවත් එවැනි දෙයක් සිදු නොවු බවත් එම නිසා නාමපුවරු දේශපාලනය ඉවත් කර සැම මුදලක්ම පාසල් දූදරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 99 වැනි අදියර යටතේ බණ්ඩාරගම වල්ගම ශ්‍රී සද්ධාතිස්ස ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් නොව දරුවන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරන්න

වත්මන් පාලකයන් බදු ගෙවන්නන්ගේ මුදලින් සුන්දර විදේශීය ගමනක් ගොස් සැප විද පැමිණියත් දේශපාලනඥයන් පාලකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් නොව රටේ අනාගතය බාර ගැනිමට නියමිත දරුවන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ මිනිස්සු ණය කාරයෝ වෙලා

රටේ මිනිසුන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන බවත් වැටුප ප්‍රමාණවත් නොවන නිසා ණය ලබා ගෙන ඇති බවත් පොලී කාරයන්ට ණය කාරයන්ට යටත් වී ඇති බවත් ගුරු ක්ෂේත්‍රය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් ඇතුළු පොදු ජනතාව මේ විෂම චක්‍රයට හසුවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත් රට ආර්ථික ත්‍රස්තවාදීන්ට යට වුණා

දේශපාලඥයන් පාසල්වල පලක සකස් කර ගොඩනැගිලි විවෘත කර ප්‍රවෘත්තිවලට ලස්සන රූපරාමු ලබා දී ගෙදර ගියත් එම පාසල් ගොඩනැගිලි නඩත්තු කිරිමට නොහැකි වීම නිසා විනාශ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 30 වසරක කොටි ත්‍රස්තවාදී යුද්ධයෙන් වීරෝධාර රණවිරුවන් රට මුදවා ගත්තත් එසේ මුදවා ගත් රට බේරා ගත් නායකයෝ රටේ මුදල් පිට් පොකට් ගසා ආර්ථික ත්‍රස්තවාදයක් ඇති කළ බවයි.

මෙම ආර්ථික ත්‍රස්තවාදීන්ට කිසිදු සහනයක් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු නොකරන බවත් ඔවුන් සොරා ගත් සම්පත් දේපල නැවත රටට ලබා ගෙන එම මුදල් රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 99ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 976ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

කොටකෙතන ඝාතන රැල්ලේ තවත් ඝාතකයකුට වසර 12කට පසු මරණ දඬුවම! I Sri Lanka Latest News

Next Post

තලෙයිමන්නාරමේදී දූෂණය කොට මරා දැමූ දැරියට සාධාරණය ඉටු කරනු! නඩු විභාගයට විශේෂ කමිටුවක් පත් කරනු! මන්නාරම අධිකරණය ඉදිරිපිට විරෝධයක්! I Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.