• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එළවළු-මාළු ‌දෙකම ආණ්ඩුව අතට ගනී

April 12, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
එළවළු-මාළු ‌දෙකම ආණ්ඩුව අතට ගනී
Share on WhatsAppShare on Facebook

‌කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් විසින් තීරණය කිරීම හේතුවෙන් අගතියට පත්වන පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා රජය මඟින් එළවළු හා මාළු මිලදී ගැනීමට තීරණය කර තිබේ‍.

ඒ අනුව ඊයේ (11) එළවළු කිලෝග්‍රෑම් 750,000ක් පමණ දඹුල්ල සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවලදී රජය විසින් මිලදී ගෙන තිබේ‍.

ඒ අනුව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගෙන් එළවළු කිලෝග්‍රෑම් තුන් ලක්ෂ පනස් දහසක් පමණ මිලදී ගෙන ඇති අතර එම එළවළු, ලොරි රථ 35ක් මඟින් කොළඹ මහනගරය, කොටිකාවත්ත-මුල්ලේරියාව නගර සභාව, කඩුවෙල, මොරටුව, කැස්බෑව, බොරලැස්ගමුව, බියගම, කළුතර, වළල්ලාවිට, දොඩංගොඩ, මාතර, රඹෑව, පයාගල, ගම්පොල, අකුරැස්ස, මාලිම්බොඩ, අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත, මැදවච්චිය, කහටගස්දිගිලිය ආදී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට බෙදා හැරීමට මේ වන විට පියවර ගෙන ඇත.

එසේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගෙන් එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ හතරක් රජය විසින් මිලදී ගෙන ඇත.

එම එළවළු ලොරි රථ 50 ක් මගින් ලග්ගල, නාඋල පල්ලේගම, ගලේවෙල ආදී ප්‍රදේශවලට බෙදා හැරීමට ද පියවර ගෙන ඇත.

දඹුල්ල හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු සපයන ගොවීන් ගෙන් එළවළු මිලදී ගැනීම අද (12) දිනයේ ද ස්ථාන කිහිපයක දී සිදුකරමින් පවතින බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුම් දී ඇත.

SendShareShare
Previous Post

කොරෝනා මැද අවුරුදු සමරන හැටි අගමැති ‌පෙන්වා ‌දෙයි

Next Post

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට විශේෂ පණිවුඩයක් (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.