• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම පාසල් දරුවන්ට බස් දෙද්දි කුහකයො මට බස් මෑන් කිව්වා! වැඩ බැරි කුහක කයියනායකලා වගේ අපි බොරු කයිවාරු ගැහුවෙත් නෑ! රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මෙත් නෑ! අපිට ඩීල් එකක් තියෙන්නේ ජනතාව එක්ක! PHOTOS I VIDEO ISri Lanka Latest News

February 19, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
මම පාසල් දරුවන්ට බස් දෙද්දි කුහකයො මට බස් මෑන් කිව්වා! වැඩ බැරි කුහක කයියනායකලා වගේ අපි බොරු කයිවාරු ගැහුවෙත් නෑ! රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මෙත් නෑ! අපිට ඩීල් එකක් තියෙන්නේ ජනතාව එක්ක! PHOTOS  I VIDEO ISri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෙසු නායකයෝ සමග සංසන්දනය කරන විට තමා ළඟ බොරු කතා චාටු කතා නොමැති බවත්, රටට අවශ්‍ය රුපියල් සහ ඩොලර් සෙවීමේ ක්‍රමය පමණක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

රටක් ලෙස අප ඇ. ඩොලර් බිලියන 90ක් ණය බවත් මේ ණයබරතාවෙන් මිදෙන්න අපනයන කේන්ද්‍ර සංවර්ධනයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඇගලුම්කම්හල් පවා පුලුස්සා දැමූ කුහක දේශපාලනයක් රට තුළ ඇති බවත් තමා පාසල්වලට බස් රථ ලබා දෙන විට බස් මෑන් යනුවෙන් අන්වර්තනාම පටබැදි බවත් මේවා දේශපාලන කුහකකම් බවත් විපක්ෂයේ සිටින කයියනායකයන්ට පුළුවන් නම් තමා සමග හරිහරියට රට සංවර්ධනය කරන්න එන ලෙසත් තමාට ඔවුන්ට මෙන් කයිවාරු ගැසීමට නම් වෙලාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල වැඩසටහනේ 101 වැනි අදියර යටතේ අනුරාධපුර ගලෙන්බිදුනුවැව නිකවැව අනුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ රුපියල් ලක්ෂයක් වටිනා නර්තන ඇදුම් කට්ටල ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

කයිය ගහනවට වඩා අපිට ඕන වැඩ කරන්නයි

පාසල්වලට බස් රථ ලබා නොදී සුහුරු පන්ති කාමර ලබා නොදී බස් රථ ගෙනවිත් මිනිසුන් ඒකරාශිකර කයිය ගැසීමට තමාට හැකියාව තිබුණත් පාසල් වෙනුවෙන් සේවය කිරීමට ඇති කැමැත්ත ඊට වඩා වැඩි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ජනපති අකැමැති වුණාට මේක මැතිවරණ වසරක්

ජනාධිපතිවරයා මැතිවරණ තියන්න කැමති නැති වුවත් මේක මැතිවරණ වසරක් බවත් මෙහි දි ජනතාව නිවැරදි තීන්දුව ගත යුතු බවත් එසේ වුවහොත් රටේ පාසල් සියල්ලම සුහුරු පන්ති කාමර කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වමද දකුණද නෙවෙයි ඩොලර් හොයන්නයි ඕන

වාමවාදී වුවත් දක්ෂිණවාදී වුවත් ඩොලර් රුපියල් සොයන්න බැරි නම් ඒ පක්ෂයෙන් වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බංකොලොත් රටෙත් හොරා කාපු ආණ්ඩුවක් මේක

එසේම අසූචි පොහොර වංචාව,නැනෝ පොහොර වංචාව නිසා රජයේ ඇමතිවරු විශාල මුදලක් වංචා කළ බවත් බංකොලොත් රටෙත් පොහොරවලින් වංචාකළ ආණ්ඩුවක් රට පාලනය කරණ බවත් මොවුන්ට විරුද්ධව විපක්ෂයේ සිට සමගි ජන බලවේගය අධිකරණය හමුවට ගොස් මොවුන්ව අනාවරණය කළ බවත් මේ දරුවන් මේ ගැන දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිට රාජපක්ෂවරු එක්ක ඩීල් නැ

කොටි ත්‍රස්තවාදය අවසන් කර එහි ගෞරවය එක පවුලක් ලබා ගෙන රටම සින්නක්කරව ලියාගෙන ආර්ථික ත්‍රස්තවාදය ඔස්සේ රට බංකොලොත් කළ බවත් තමා කිසිදා රාජපක්ෂවරු සමගි කිසිදා ඩීල් නොදා ඇති බවත් තමාට ඇත්තේ ජනතාව සමග ඩීල් එකක් පමණක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 101ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1002ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

යුක්තිය මෙහෙයුමෙන් පැය 24ට අපරාධකරුවන් 547ක් අල්ලයි! Sri Lanka Latest News

Next Post

ජුලි 31 ආණ්ඩුවේ වැඩ ඉවරයි! මෙන්න රහසින් දීලා තියෙන නියෝගය! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.