සක්වල වැඩසටහන යටතේ අද (18) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 102 වන සුහුරු පන්ති කාමරය පොලොන්නරුව කදුරුවෙල අල්මිනා මහා විද්‍යාලයටත්, 103 වැන්න පොලොන්නරුව සේවාමුක්ත කදවුර මහා විද්‍යාලයටත්, 104 වැන්න පොලොන්නරුව ඇලහැර සෑගල මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.










