විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් පැමිණ ඇත්තේ ජනාධිපතිවරණය නොතියා සිටීමට විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ රනිල් කව්ද කියා කව්රුත් දන්නා බවකි.











