• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආරක්ෂක ලේකම්තුමායි-යුද හමුදාපතිවරයායි මගෙන් සමාව ඉල්ලුවා! වරප්‍රසාද කමිටුවේ වෙච්ච දේ ගැන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කතාකරයි! VIDEO I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
හමුදාවේ උසස් නිලධාරීන්ගේ වාහන පාවිච්චිය ගැන කතා කරපු මට යුද හමුදාපතියි-ආරක්ෂක ලේකම්වරයායි තර්ජනය කළා! චණ්ඩි වගේ හැසිරුණා! මම ඇහුවාම අතින් පයින්ද කියලා එහෙමත් පුලුවන් කිව්වා! චන්දිමගෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ තමාගෙන් සමාව ඉල්ලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.Sri Lanka Latest News

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී ඔවුන් දෙදෙනා මන්ත්‍රීවරයා සමග ඇතිකරගත් වචන හුවමාරුවක් පිළිබඳ ලද පැමිණිල්ලක් විමර්ශනයෙන් වුණා.

ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේදී සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඊට විකල්පයක් ලෙස සන්නද්ධ හමුදාවන්හී ඉහළ නිලධාරීන්ට ලබාදී ඇති පහසුකම් අඩු කිරීම යෝග්‍ය බවට යෝජනාවක් කර තිබුණා.

එහිදී අරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මන්ත්‍රීවරයා බිය ගන්වමින් සහ තර්ජනය කළ බවට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා විමර්ශනයේදී පවසා තිබෙනවා.

අදාළ සාකච්ඡාව ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඉතා සාමකාමීව අදහස් දක්වා ඇතත් ආරක්ෂක ලේකම්වරයා ඇතුලු පිරිසගෙන් ලද ප්‍රතිචාර මත පසුව කාරක සභා රැස්වීම උණුසුම්වී ඇති බවද විමර්ශන වාර්තාවෙන් අනාවරණය කරනවා.

විමර්ශනය අවසානයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නට සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාගෙන් සමාව අයදින ලෙසයි නිර්දේශ කර තිබුණේ.

එමෙන්ම කාරක සභාවන්ට සහභාගීවන නිලධාරීන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පිළිබඳ පනත සම්බන්ධයෙන්ද දැනුවත් විය යුතු බවටද පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නිර්දේශ කළා.

චන්දිම ඉදිරිපත් කරපු පැමිණිල්ල!

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා එකෙන් ගිය වවුල්ලු ටිකක් ආණ්ඩුවත් එක්ක එල්ලිලා ඉන්නවා! අපි රනිල්ට විරුද්ධයි! අපි රනිල් එක්ක සාකච්ඡා කරන්නෙත් නෑ! රනිල්ට හොඳයි කියන අයත් එක්ක ශ්‍රීලනිපයට අනාගතයක් නෑ! පුටුව හදන්නත් කලින් මණ්ඩලේ කචල්! තිලංග අමරවීරලාට හතරඅතේ නෙලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පත්තරේක පළ වූ පුවතක් සම්බන්ධ කරුණක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමුකිරීමට කතානායකවරයා ගත් තීන්දුවට විරෝධය පළ කරමින් මාධ්‍ය සංවිධාන 5ක් කතානායකට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.