ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් 50%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කරනු ඇති බවට ඉන්දීය සමීක්ෂණ ආයතනයක් එළිදක්වා ඇති ප්‍රතිඵලය අසත්‍යයක් බව ඊයේ (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුණා. (Sri Lanka Latest News)










