සජබය විසින් සංවිධාන කළ ආණ්ඩු විරෝධී රැලියේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළේ ඒ මහතාගේ ජීවිතයට හානි කිරීමේ අරමුණින් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ ඊට අදාළ වීඩියෝ සාක්ෂි පවතින බවකි.










