• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොච්චර අමාරුකම් තිබුණත් ආණ්ඩුව ගිය අවුරුද්දේ අත දිගහැර වියදම් කරලා! Sri Lanka Latest News

February 10, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කොච්චර අමාරුකම් තිබුණත් ආණ්ඩුව ගිය අවුරුද්දේ අත දිගහැර වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2023 මුල් මාස 11 තුළදී රජයේ වියදම රුපියල් බිලියන 4,792 දක්වා ඉහළ ගොස් ඇති බවත්, 2022 වසරේ එම කාලසීමාව තුළදී රජයේ වියදම රුපියල් බිලියන 3,411ක් වීමෙන් පෙන්නුම් කරන්නේ 2023 වසරේදී එම වියදම රුපියල් බිලියන 1,381කින් පමණ ඉහළ යෑමක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය.

මධ්‍යම බැංකු වාර්තා පදනම් කරගෙන මෙම කරුණු හෙළිදරව් කරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ තුළ වැඩියෙන්ම ඉහළ ගොස් ඇත්තේ පුනරාවර්තන වියදම්ය.

අදාළ කාලය තුළ 2022දී රජයේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 466ක්ව පැවැති අතර, 2023දී එය රුපියල් බිලියන 499 දක්වා ආන්තික ලෙස වැඩිවීමක් පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ.

එහෙත් පුනරාවර්තන වියදම් 2022 අදාළ මාස 11 තුළදී රුපියල් බිලියන 2,845ක්ව පැවැති අතර, 2023 දී එය රුපියල් බිලියන 4,293 දක්වා වැඩිවී ඇති බවද දක්වා ඇත.

එනම් පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,345කින් ඉහළ ගෙස් ඇති බවද අදාළ ලේඛන සනාථ කර ඇති බව සඳහන්ය.

එහෙත් රජයේ ආදායම මෙම කාලය තුළ වැඩිවී ඇත්තේ රුපියල් බිලියන 851ක් පමණි.

රජයේ ආදායමට වඩා වියදම ඉහළ යෑම නිසා අයවැය හිඟය මෙම කාලය තුළදී රුපියල් බිලියන 1,601 සිට 2020 දක්වා ඉහළ යෑමක් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

රජයේ වියදම් ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ණය සඳහා ගෙවන පොලී ප්‍රමාණය මේ කාලය තුළ වේගයෙන් ඉහළ යෑමය.
මෙම තත්ත්වය මත අනාගතයේදී ආර්ථිකය අස්ථාවර වීමටත්, බදු ප්‍රමාණය ඉහළ දැමීමටත් සිදුවනු ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

සීසර්ලට වැඩ වරදී! වාහන උස්සලා ඉවරයි! පොලීසියෙන් අලුත් චක්‍රලේඛයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කටුනායක-රත්මලාන සහ මත්තල ගුවන් තොටුපොළ 3ම අදානිට?  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.