• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීමට එරෙහි සටන සජිත් අතට ගනී! ටෙලිකොම්-රක්ෂණ සංස්ථාව විකුණන්න යන තක්සේරු වාර්තා ‌කෝ? බිලියන 8කට තක්සේරු කරපු විසුම්පාය බිලියන 4කට විකුණන්න යන තැරැව්කාරයෝ කව්ද? VIDEO I Sri Lanka Latest News

February 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආදායම් ඉපැයීම පමණක් නොව ඒ සදහා වෙළෙදපොළ ඒකාධිකාරය ඇතිවීම වැළැක්වීම, සමාජ සුබසාධනය සහ එම ව්‍යාපාර ජාතික ආරක්ෂාව සමග බැදීම වැනි අරමුණු ඇතුළත් වන බවත් ඒ අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය හා නව කළමනාකරණ සංකල්ප මත පදනම්ව දැනට ලාබ ලබන ආයතනවල මෙහෙයුම් වියදම් අඩුකිරිමට සහ පරිපාලන ගැටලු විසදීමට රජයේ අවදානය යොමු විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් ලාබ ලබන ආයතනවලින් වැඩි ලාභයක් ලබා ගත හැකි ක්‍රමවේදයකට යා යුතු වුවත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරණය සදහා පිහිටුවා ඇති ඒකකය මඟින් ටෙලිකොම් සහ රක්ෂණ සමාගම ඇතුළු ඒවායේ පාලිත සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කර ඇත්නම් එම වාර්තාව සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ටෙලිකොම් ආයතනයේ කොටස්වල ආයෝජනය සදහා ලන්සු ඉදිරිපත් කරන ලද ආයතන සහ ඒවායේ සුදුසුකම් මෙන්ම ටෙලිකොම් ආයතනයේ වත්කම් සම්බන්ධ තක්සේරුවක් කර ඇත් නම් එය සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේය. මෙම වාර්තාව රටට ඉදිරිපත් නොකර සගවා නොසිටින ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකසභාව 2023.6.9 දින වාර්තාව මඟින් ටෙලිකොම් ආයතනය තවදුරටත් පෞද්ගලීකරණය කිරිම ජාතික ආරක්ෂාවට හානි විය හැකි බවට ප්‍රකාශ කරමින් එය නිර්දේශ නොකර ඇති මොහොතක ප්‍රතිව්‍යුහගත කිරිම නිසා ටෙලිකොම් පද්ධති හිමිකාරිත්වය රජයෙන් බාහිර සමාගමකට සතුවීම නිසා ජාතික ආරක්ෂාවට වන බලපෑම් සම්බන්ධයෙන් රජය වගකියන්නේ ද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණයට කළට පසුව ලැබූ ලාභයට වඩා වැඩි ලාබයක් රජය සතු කාලයේ ලැබුණු බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ලාභ අලාභ වාර්තාවෙන් පෙනී යන බවත් ඒ සදහා බලපා ඇති හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරනය කළේය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිලියන 8ක වටිනාකමක් ඇති විසුම්පාය බිලියන 4කට විකිණීමේ සූදානමක් ඇති බවත් ඒ සදහා වෙනම තැරැව්කරුවන් කොටසක් අඩුමුදලකට විකිණිමට සූදානම් බවත් මෙහි දී පහළ වටිනාකමකට විකුණන්නේ ඇයි ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

Next Post

වයෝවෘද්ධ අඹුසැමි යුවළකගේ මළ සිරුරු මිරිහානේ නිවෙසකින් සොයාගනී! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.