විදුලි බිල ඉහළ යාම ජනතාවට දරාගැනීමට නොහැකි බව පිළිගන්නා නමුත් එසේ වූයේ කොටින්ට ආයුධ ලබා දීම හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.










