ඇතැම් සිවිල් සංවිධාන බළල් අත් උපයෝගී කොටගෙන ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ සැලසුමක් ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ දිනවල නින්දෙන් නැගිටපු ඇතමුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කරමින් සිටින බවකි.










