• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් පනත ව්‍යවස්ථාවට පටහැනියි! ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග 9ක් ඔන්ලයින් පනතේ නෑ! පනත සම්මත කරද්දී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා! ‌ඇතුළත් නොකරපු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග එකින් එක පෙන්වමින් සජිත් පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

February 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
උදේ පාන්දරම විපක්ෂනායක සජිත් කතානායකට බාල්දි පිට බාල්දි පෙරළයි! මුදල් කමිටුව ගැන ප්‍රශ්න පිට ප්‍රශ්න අහයි! වහාම උත්තර ‌ඉල්ලයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පසුගිය දා සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවලට පටහැනි වන වගන්ති ගණනාවක් මෙහි අන්තර්ගත බවත් මෙම පනත සම්මත කිරීමේ දී කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.Sri Lanka Latest News

පනතේ 24 වගන්තිය සහ පනත් කෙටම්පතේ 27 වැනි වගන්තිය 11 (ඇ) සමඟ කියවන විට අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයකු හෝ අන්තර්ජාල අතරමැදියකු හට මාර්ගගත ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සදහා කරුණු විභාග කර බැලීමකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරයකු විසින් ලබා දෙනු ලබන නියෝගයක් අවශ්‍ය බව අධිකරණය විසින් නිරික්ෂණය කර ඇති මුත් වත්මන් පනතේ මහෙස්ත්‍රාත් විභාගයකින් තොරව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයකු හෝ අන්තර්ජාල අතරමැදියකු හට එරෙහිව කොන්දේසි සහිත නියෝග නිකුත් කිරීමේ බලය ලබා දී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි අවස්ථා ගණනාවකදී පනත් කෙටුම්පත් සම්මත වී ඇත්තේ අධිකරණය ලබා දුන් නිරීක්ෂණ නොතකා බවත් 13 වැනි වගන්තියට අනුව සංශෝධනයට අමතරව අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් 13 වැනි වගන්තියට තවදුරටත් සංශෝධන ගෙන ආ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ පිටු අංක 46 සහ 47 තුළින් යෝජනා කර ඇති මුත් එම අතිරේක සංශෝධන හදුන්වා දී නොමැති බවත් ඊට අමතරව 16 වැනි වගන්තිය තුළ ආගමික හැගීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ නාමයෙන් අන්තර්ජාල පරිශිලකයන්ට බියෙන් තොරව අන්තර්ජාලයේ සැරිසැරීම හා අන්තර්ක්‍රියා සිදු කිරිමට අවශ්‍ය ආරක්ෂිත පරිසරය බිද හෙළනු ලබන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය කරන තීරණය හා නිසි පරිදි අනුගත වීමට නම් 16 වැනි වගන්තිය ඉවත්විය යුතු බව සදහන් වුවත් එවැනි දෙයක් සිදුව නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

19 වැනි වගන්තිය අනුව උක්ත 16 වැනි වගන්තිය දී මෙන්ම මෙහි දීද කැරුල්ලක් හෝ රජයට විරුද්ධ වරදක් සිදු කිරීමේ චෝදනා මත අන්තර්ජාල පරිශීකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවට ඔවුන් වෙත අනවශ්‍ය සීමා පැනවීමක් සිදුවන බැවින් මෙම 19 වැනි වගන්තිය ඉවත් විය යුතු බව පැවසුවත් එවැනි දෙයක් සිදුව නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මෙම පනත අනුමත කිරීමේ දී පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා සහ රජයේ පාර්ශ්වයේ සංශෝධන කළ පාර්ශ්වයත් වරදක් සිදු කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට අනුගත විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා සදහන් වුවත් එවැනි දෙයක් සිදු වී නොමැති බවත් මෙවැනි අඩුපාඩුකම් 9ක් ඇති බවත් මේ නිසා කතානායකවරයා සතු විශ්වාසය නැතිව ඇති බවත් එම නිසා පක්ෂ නායක රැස්වීමක් කැදවා මෙම අඩුපාඩු පෙන්වා දීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේම අවස්ථා ගණනාවකදී කතානායකවරයා ඡන්දයක් ලබා නොදුන් බවත් එම නිසා මෙම පනත නීතිගත කිරිමේ දී අධිකරනය ලබා දුන් නියෝග පැහැර හැර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් බවත් ඒ සදහා කතානායකවරයා ඇතුළු පිරිස හවුල් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ගහන්න කුඩු නැතිව කුරුණෑගල මනුස්සයෙක් බෙල්ලයි පපුවයි පිහියකින් කපා ගනී! දරුණු තුවාල එක්ක රෝහල්ගත කරලා! I Sri Lanka Latest News

Next Post

අද රාත්‍රියේ තීරණාත්මක-ලොකු දේශපාලන සිදුවීමක් සිද්ධ වෙනවා! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.