සක්වල වැඩසටහන යටතේ අද (8) සහ හෙට (09) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 90 වන සුහුරු පන්ති කාමරය අද මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයටත්, 91 වැන්න හෙට මැදකොළඹ ශාන්ත ආනා බාළිකා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.










