අද දින පැවැති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති කතාව අතරතුරදී විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම එය වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
සජබය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව සබා ගැබෙන් පිටව ගිය අතර තවත් පක්ෂ කිහිපයක්ම එය මුලුමනින්ම වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණ.
මේ ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත පළකළ අදහස්ය.










