අද ජනාධිපතිවරයා විසින් නව පාර්ලිමේන්තුව ආරම්භ කරමින් සිදු කළ ප්‍රතිපත්ති කතාව වර්ජනය කිරීමට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරු කටයුතු කොට තිබේ.Sri Lanka Latest News
ජනාධිපතිවරයාගේ කතාව වර්ජනය කිරීමට අද පෙරවරුවේ සමගි ජන බලවේගයද පියවර ගෙන තිබිණ.










