තමන් සජබයට එක්වූයේ හිතට එකගව තනතුරු නොමැතිව බවත්, තනතුරක් ගෙන තමන්ටද අවශ්‍ය නම් ආණ්ඩුවට එක්වීමට හැකියාව තිබූ බවත් ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
රූපවාහිනී වැඩසටහනතට එක්වෙමින් මන්ත්‍රීවරයා කියේ සිටියේ ජනාධිපතිවරයාගෙන් තමන්ටද ආරාධනා ලැබී තිබූ බවකි.










