• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ රාජ්‍ය සේවාවන්ගේ කාර්යක්ෂමභාවය සහ එහි ඵලදායිතාව පිළිබඳවත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවාවන්හි කාර්යසාධනය කුමන ආකාරයකට සිදුවේද යන්න ගැනත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දෙපළක් වන ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මාහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සහ මහාචාර්ය මාලක රණතිලක යන මහත්වරුන් විසින් සමීක්ෂණයක් සිදුකොට ඇත. (Sri Lanka Latest News)

ඒ තුළ පැහැදිලි වන ප්‍රධාන කාර්යයක් වන්නේ පසුගිය වසර තුනක කාලය තුළ රාජ්‍ය සේවා ලබාගැනීමට ගොස් ඇති අයගෙන් 31%ක් පමණ කුමන හෝ ආකාරයකට අල්ලස් ලබාදීම මගින් එම කාර්යය ඉටුකරගෙන ඇති බවයි.

ඒ අනුව, සාමාන්‍ය පුද්ගලයකු ලබාදී ඇති අල්ලස් මුදල රුපියල් 30,000ක් බව පෙන්නුම් කෙරෙන බව මහාචාර්ය අතුකෝරල මහතා පැවැසීය.
අල්ලස් ලබාදීම රුපියල් 500 සිට රුපියල් 8,00,000 දක්වා පරාසයක් තුළ සිදුව ඇති බව පැහැදිලි වන බව සඳහන්ය.

මෙම සමීක්ෂණය දිවයින පුරා සිටින 500කට අධික පිරිසක් තෝරාගෙන මාස කිහිපයක් තිස්සේ සිදුකර ඇති බවද සඳහන්ය.

ඉහළ මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇත්තේ තම දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට සහ ඉඩම් ගොඩකර ගැනීමේ කාර්යය සඳහා බවද හෙළිව තිබේ.

මෙහිදී ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා රුපියල් 50,000 සිට රුපියල් 800,000ක පරාසය තුළ අල්ලස් දී ඇති බවයි අනාවරණ වන්නේ.

අල්ලස්වලට අමතරව ත්‍යාග ලෙස වටිනා භාණ්ඩ ලබාදෙන තත්ත්වයක්ද පෙන්නුම් කෙරෙන බව සඳහන්ය.

සමහර අවස්ථාව මත්පැන් බෝතල්ද අල්ලස් වශයෙන් ලබාදී ඇති බව හෙළිදරව් වී ඇත.

මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙන පරිදි පාසල්වල සිටින ඇතැම් විදුහල්පතිවරු ඇතුළු නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ රහසිගත පරීක්ෂණයක් සිදුකළහොත් එම තත්ත්වය අවම කරගැනීමට හැකි වන බවයි පවසන්නේ.

මෙමගින් මුදල් නොමැති මවුපියන්ට ඇතිවන මානසික පීඩනය මෙන්ම දරුවන්ට සිදුවන අසාධාරණය වළක්වා ගැනීමට තවමත් වගකිව යුත්තන්ගේ අවධානය යොමුව නොමැති බවද මහාචාර්යවරයා පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හම්බන්තොට වරායට මොකද වුණේ? පොල් වත්තක් අරන් දැම්මා වගේ චීනය වරාය අරන් දාලා තියෙනවා කිසිම වැඩක් නැතිව! ඒ වගේ ටෙලිකොම් එක ගන්න කෙනා ‌නිකම් ‌හිටියොත් අපේ IT කර්මාන්තය ඉවරෙටම ඉවරයි! ඩිජිටල් ආර්ථිකය විනාශයි! අනුර වෙන්න යන දේ කල්තියාම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රිමාන්ඩ් කරපු ඇමැති කෙහෙළිය බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.