මෙරට ඉදිරි ආර්ථිකය රදා පවතින්නේ ඩිජිටල් ආර්ථිකය මත බවත් ටෙලිකොම් වැනි ආයතනයක් විකුණා දැමුවහොත් එම කර්මාන්තය විනාශ වී යාමේ අවදානමක් ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News
අද හම්බන්තොට වරායට සිදුව ඇත්තේ එය බව කී දිසානායක මහතා ඉන් කිසිදු ආර්ථික ලාභයක් රටට නැති බවද කියා සිටියේය.










