තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට එකගතාව පළ කොට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
ඒ බව තහවුරු වන්නේ තිලංග සුමතිපාල මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවනු ලැබ ඇති ලිපියක් මගිනි.
එහිදී සුමතිපාල මහතා සදහන් කොට ඇත්තේ එජනිස මහලේකම් ධූරය සම්බන්ධයෙන් පවරා ඇති නඩු කටයුතු සියල්ල ඉවත් කරගන්නේ නම් පමණක් තමන් තනතුරින් ඉල්ලා අස්වන බවකි.










