• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී එක්ක ‌ගේම ඉල්ලපු ‌රොෂාන් දැන් ‌මෙන්න වවනවා… (PHOTOS)

April 7, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
මෛත්‍රී එක්ක ‌ගේම ඉල්ලපු ‌රොෂාන් දැන් ‌මෙන්න වවනවා… (PHOTOS)
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපය සමග එක්ව පැවැති සන්ධාන ආණ්ඩුව විනාශ කිරීම මුල්කරගෙන ඔහුට එරෙහිව ‌පොල‌ොන්නරු‌ෙවේ ප‌ොහ‌ොට්ටු පක්ෂය ශක්තිමත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ‌රොෂාන් රණසිංහ මහතා ‌මේ දිනවල වගා කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා ‌වේ.

ඒ ජනාධිපතිවරයා විසින් ආරම්භ ‌කොට ඇති “සෞභාග්‍යා” වගා සංග්‍රාමයට සමගාමීවය.

ඒ සම්බන්ධයෙන් ‌‌රොෂාන් රණසිංහ මහතා තබා තිබූ ‌ෆේස්බුක් සටහන ‌මෙසේය.

‘මේ තමයි මමත් , මගේ ආදරණීය බිරිඳ දිනූෂත් , මගේ පවුලේ අයත් එක්ක එකතුවෙලා මීට වසර ගණනාවක ඉදන් පවත්වා ගෙන යන අපේ එළවළු ගොවිපොළ .හැමදාම මෙතනට එන වෙලාවට දැනෙන්නෙ පුදුම සතුටක් .මොකද අපේ අතින්ම වගාකෙරෙන එළවළු ආහාරයට ගන්න එක තරම් සතුටක් තවත් නැහැ.අනෙක වසවිසත් නැහැ සියල්ලටම යොදාගන්නෙ කාබනික පොහොර .මෙම ගොවිපොළ ආරම්භ කලදා පටන්ම මෙහි වගාකළ බටු, අමුමිරිස්, මෑකරල්, පිපිඤ්ඤ, කැකිරි. වැටකොළු ආදී බොහොමයක් එළවළු අපේ ගෙදරට ඇති ප්‍රමාණය තබාගෙන හැම කන්නයකම ඉතිරි අස්වැන්න අසල්වැසි හැමෝමටම නොමිලේ දුන්න.මේ පාර අස්වැන්න කොවිඩ්-19 නිසා අසරණව ගෙදරට සීමාවුනු පොළොන්නරුව ජනතාවගේ බඩගින්දර නිවීමට දීමට හැකිවීම ගැන මට තියෙන්නෙ සතුටක්.

අනෙක මම මේ වගාව කළේ ජල ගැටළුව , අස්වැන්නට සතුන්ගෙන් වන හානි ආදී සියළු දුෂ්කරතා මැද්දෙයි.මම ඒකෙන් කියන්න හදන්නෙ අපිට යමක් සාර්ථක කරගන්න අවශ්‍ය වන්නේ අපේ උනන්දුවයි, කැපවීමයි කියන එක විතරයි.

තව දෙයක් කියන්න ඕන මේක රත්තරන් පොළොවක්. ඕනම දෙයක් වගාකරන්න පුළුවන් . අවශ්‍ය වන්නෙ කැපවීම පමණයි.මේ වෙනකොටත් අතිගරු ජනාධිපතිතුමත් , අතිගරු අගමැතිතුමත් ක්‍රියාවෙන්ම තම ගෙවත්තෙන්ම වගා සංග්‍රාමයට එක්වෙමින්. “සෞභාග්‍යා” වගා සංග්‍රාමය හරහා ජාතික වැඩපිළිවෙළ ආරම්භ කරලත් ඉවරයි.

එනිසා සියළු රටවැසියන්ට මම ආරාධනය කරනවා අපි රටක් විදියට කොවිඩ්-19 වෛරස වසංගතය පරාජය කරනවා වගේම අපේ ගෙවත්තෙන්ම වගා සංග්‍රාමය ආරම්භ කරල රටේ හෙට දවස ජයගමුයි කියලා.’

SendShareShare
Previous Post

අමෙරිකානු ඒජන්සියක් එක්ක ‌’‌නේවි’ එක මුහුද මැද ගහපු ‌කෝටි ප්‍රකෝටි ‌ගේම

Next Post

ලංකාවේ 6 වැන්නාත් මරුට

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.