අද පැවැති ආණ්ඩුව විරෝධී සජබ පෙළපාලිය නැවැත්වීම සදහා ආරක්ෂක අංශ අනුගමනය කර තිබූ උපක්‍රමය මේ වනවිට වීඩියෝවකින් අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව පළමු පෙරමුණ පොලිසියෙන්ද දෙවන තුන්වන පෙරමුණු ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන්ද සමන්විත වන ආකාරයට මෙම මෙහෙයුම දියත් කර තිබිණ.










