• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැරට් කිලෝව 2000ට නෙවෙයි 5000ට ගියත් අපිට කමක් නෑ! අම්මලා තාත්තලා ළමයින්ට කැරට් කෑල්ලක් දෙන්න බැරිව ඉදිද්දී රටටම ඇහෙන්න දුමින්ද දිසානායක කියපු කතාව! Sri Lanka Latest News

January 24, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
දුමින්ද කැබිනට් ඇමැතිකමක් බලාපොරොත්තුවෙන්!
Share on WhatsAppShare on Facebook

පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින වන අලි, කෘෂිකාර්මය ඇතුළු ගැටලුවලට විසදුම් සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. (Sri Lanka Latest News)

”කැරට් මිල රුපියල් 2,000ට ගියාම අපිත් බනිනවා, කැරට් මිල රුපියල් 2,000ට නෙමෙයි මිල රුපියල් 5,000ට ගියත් අපිට කමක් නෑ ”යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.

පලාගල හා ඉපලෝගම සෑම ග්‍රාම සේවා වසමේ කාන්තාවන් 25 දෙනෙකු සමඟ කුකුළු පාලන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වන බව ඔහු පවසනවා.

ප්‍රෝටීන් ඌණතාව, මන්ද පෝෂණය තියෙනවා නම් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන මුදල්වලින් අපි මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්කම තියෙන බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

” අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 20,000ක් වෙනුවෙන් බඩඉරඟු බීජ බෙදා දුන්නා.මේහිදී අපි පවුල් 10,000ක් අක්කර 02ක් වැව්වා කියලා ගණන් හැදුවොත්, මේ අය වෙනුවෙන් බීජ ටික පොහොර ටික නොමිලේ ලබා දුන්නා, බිම් සකස් කිරීමට මුදල් ටිකත් තව දින කීපයක දී ලැබෙයි.පසුගිය දවස්වල මම මේ වගාවන් නිරීක්ෂණය කරන්න ගියා.බලන්න ගියහම ඉතාමත් සතුටුයි.

අම්මා හෝ තාත්තා වැරදි කළා කියලා දරුවන්ට අම්මා තාත්තා අයින් කරන්න බෑ,ඒ නිසා ඔබතුමන්ලා මැතිවරණයක දී තමන් කැමති පක්ෂයකට කතිරය ගහගන්න, හැබැයි රජයේ වැඩපිළිවෙලේ දී  ඔබතුමන්ලාගේ උපරිම සහයෝගය ලබා දෙන්න.අපි මේ රට නැගිට්ටුවොත් අපේ පඩිය වැඩි කරගන්නත් පුළුවන් වෙනවා ”යනුවෙන් සඳහන් කළා.

hirunews

SendShareShare
Previous Post

ඔත්තුවක් දීලා ගෙදර ඉඳන් ලක්ෂ දෙකහමාරක තෑග්ගක් දිනාගන්න! I Sri Lanka Latest News

Next Post

රස්සා 400ක් තියෙනවා විගණකාධිපති ‌දෙපාර්තමේන්තුවේ! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.