අම්පාර දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් සිදුකෙරෙන කඩොල් කර්මාන්තයට අධික වර්ෂාව හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. (Sri Lanka Latest News)
ගල්ඔය පිටාර ගැලීමෙන් ගඩොල් නිෂ්පාදනය කිරීම මුළුමනින්ම අඩාළ වී ඇති බවත්, එම කර්මාන්තයෙන් දිවි සරිකර ගන්නා 700කට අධික ජනතාවක් එම හේතුවෙන් අන්ත අසරණ වී ඇති බවත් වාර්තා වනවා.










