පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඇණවුම් සඳහා වන මිළ ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ. Sri Lanka Latest News
එහි සභාපති සාලිය රවීන්ද්‍ර මහතා පැවසුවේ, ඒ අනුව ඉදිරියේ ලැබෙන ඇණවුම් සඳහා වන මිල10% කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.










