• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතිදුෂ්කර අනුරාධපුර දුටුගැමුණු මහා විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක් දීපු විපක්ෂනායක සජිත් පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් කට්ටල ගන්න රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයකුත් කරයි! ළමයි ඇඳගෙන හිටියේ මව්පියන් අතින් 2500ක් ගෙවලා දීපු අරන් කුලියට ගත්ත ඇඳුම් කට්ටල! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 18, 2024
in Exclusive
Reading Time: 23 mins read
A A
අතිදුෂ්කර අනුරාධපුර දුටුගැමුණු මහා විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක් දීපු විපක්ෂනායක සජිත් පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් කට්ටල ගන්න රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයකුත් කරයි! ළමයි ඇඳගෙන හිටියේ මව්පියන් අතින් 2500ක් ගෙවලා දීපු අරන් කුලියට ගත්ත ඇඳුම් කට්ටල! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාගේ අදහස් සොයා බලන බවත් ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට මේ වන විට පටලැවි ඇති බවත් පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති මේ ආණ්ඩුව මහමැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මෙන්ම ජනතාව ද මුහුන දීමට සූදානම් බව යි.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි. මෙහි දී විපක්ෂ නායකවරයා විසින් එම පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටල ලබා ගැනීමටද මුදල් ලබා දීමට කටයුතු කළේය.

ඖෂධ වංචා කළ වියට්නාම සුව ඇමති දඟගෙට ලංකාවේ සුව ඇමතිට සැප පුටු

කම්බ හොරු කණ්ඩායමක් රජයේ ඇමතිවරු සහ නිලධාරීන් සමඟ එකතු වී හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් මෙන්ම ඖෂධ රාශියකින් ගසා කා ඇති බවත් හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් යන ඖෂධය වෙනුවට වතුර කවලම් කර ඇති බවත් ආණ්ඩුවේ ඇමතිවරු ජනාධිපතිවරයාගේ රැකවරණය ආරක්ෂාව යටතේ පෙනි පෙනී හොරකම් සිදු කරන විට පවා ජනාධිපතිවරයා එම ඇමතිවරුන් එලවා නොදමා ඔවුන්ව ආරක්ෂා කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂය විසින් ඖෂධ වංචා සිදු කළ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් පොහොට්ටුවේ 113 යොදවා ගෙන ඔහුව ආරක්ෂා කළත් පසුගිය දා වියට්නාමයේ කොවිඩ් පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට ලබා ගැනීම තුළ මූල්‍ය අවභාවිතය නිසා ඇ. ඩොලර් ලක්ෂ 22ක හොරකමකට වියට්නාමයේ සෞඛ්‍ය ඇමතිවරයා වසර 18කටත් ඇමති සමඟ හොරකමේ නිරත ව්‍යාපාරිකයා වසර 29කට හිරේ යැවූ බවත් වියට්නාමය තුළ එසේ වන විට ජනාධිපතිවරයාගේ සිට රාජපක්ෂ පොහොට්ටු කණ්ඩායමේ අතකොලුවන් ටික දූෂිත සෞඛ්‍ය ඇමතිවරයාව රකින්න මෙරට දී අත ඉස්සු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වියට්නාමය ශ්‍රී ලංකාව මෙන් බංකොලොත් නොව ශීඝ්‍රයෙන් දියුණු වන රටක් බවත් එම දියුනුවන රටේ පවා හොරකමට දඩුවම් ලබා දෙන විට බංකොලොත් රටේ ජනතාවට විශාල බදු බරක් පටවා මහා පරිමාණයෙන් හොරකම් සහ ජාවාරම් සිදු කර බවත් මේ රට විනාශ කළ බංකොලොත් කළ හොරු අල්ලා ඔවුන් හොරා කන ලද සම්පත් මෙරට අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ කෘෂිකර්මාන්තයට යොමු කිරීම සමගි ජන බලවේගයේ මුලික අරමුණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපි ෆයිල් පෙන්වා සංදර්ශන තිබ්බේ නෑ

සමගි ජන බලවේගයට කිසිදු අවස්ථාවක ෆයිල් පෙන්වා සංදර්ශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ සිටම රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා සමගි ජන බලවේගය අධිකරණ හමුවේ අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පාසල්වල වතුර කැපුවට ජනපතිගේ රට සවාරි නම් අඩුවක් නැහැ

වැට් බදු 18% දක්වා වැඩි කර ජනාධිපති රට සවාරි යනවා සේම මිලියන 250ක් වැය කර රතු මුහුද ආරක්ෂා කරන්න නාවික හමුදාව යැවීමට රජය කටයුතු කළත් පාසල්වල වතුර බිලවත් ගෙවා ගත නොහැකි වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වියට්නාමය දඩුවම් දුන්නා සේ සමගි ජන බලවේග රජයක් තුල විවෘත අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් හරහා හොරු අල්ලා දඩුවම් ලබා දෙන බවයි.

අපි ගාව කොමිස් ගැහිලි නෑ

කොමිස්වලින් තොරව අවංකව, පිරිසුදුව ජනතාවට සේවය කිරීමට හැකියාව තමාට ලැබී ඇති බවත් ඒ සඳහා විශාල පරිත්‍යාගශීලීන් පිරිසක් තමා වටා එක්වී ඇති බවත් මෙහි දී කිසිදු මුදලක් තමාට නොලැබෙන බවත් තමාට ලැබෙන්නේ අදාළ උපකරණ පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා සමගි ජනබලවේග රජයක් තුළ සෑම මුදල් ගණුදෙනුවක්ම ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන බවත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීම් සිදු නොකර අදාළ තොරතුරු වෙත ප්‍රවේශ වීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් සෑම ප්‍රසම්පාදන ව්‍යාපෘතියකටම සර්වපාක්ශික අනුමැතියක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 69ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 666ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

අපේ අය සිම්බාබ්වේටත් පරදිනවා! අන්න ඇෆ්ගනිස්ථානය T20 තරගයෙන් ප්‍රබල ඉන්දියාව ගහපු ලකුණු 212 එළවලා සම කරගෙන! ඊට පස්සේ ගහපු සුපිරි පන්දුවාරයත් සම කරගෙන! අන්තිමේදී ජයග්‍රාහකයා ‌තෝරන්න තවත් සුපිරි පන්දුවාරයක් දාන්න වෙලා! කොහොමද ඇෆ්ගනිස්තානයේ ගැහිල්ල? මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇයි මෙච්චර එළවළු ගණන් ගියේ? හර්ෂ හේතු පැහැදිලි කරයි! පාකිස්තානෙන් ගෙනාපු ළූණු කන්ටේනර්වල මුල් ඇදලා! මේක සහගහන අපරාධයක්! කාලකණ්නි ආණ්ඩු කෘෂිකර්මය විනාශ කළා! සජබ ආණ්ඩුවක් යටතේ කෘෂිකර්මාන්තය ගොඩදාන හැටි හර්ෂ පැහැදිලි කරයි! රට පුරා ‘ප්‍රභාෂ්වර’ ජාලයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.