• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල ඉතාලියේ නිල සංචාරයක! I Sri Lanka Latest News

January 15, 2024
in Uncategorized
Reading Time: 2 mins read
A A
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල ඉතාලියේ නිල සංචාරයක! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සාගල රත්නායක මහතා ඉතාලියේ නිල සංචාරයක නිරත වී තිබෙනවා. එහිදී එරට ණය නියෝජිතායතන සහ තවත් කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවයි ඔහු සඳහන් කරන්නේ.Sri Lanka Latest News

“මාගේ ඉතාලි නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූ සාකච්ඡාවන් කිහිපයක් පැවැත්විණි.

ප්‍රථමයෙන් Cassa Depositi e Prestiti (CDP – බැංකු සහ මූල්‍ය සේවා සපයන ඉතාලි මූල්‍ය සේවා ආයතනයකි ) මූලස්ථානයේදී, ඉතාලි අපනයන ණය නියෝජිතායතනය හා අපනයන ණය කර්මාන්තයේ ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානවල ක්‍රියාකාරී සහභාගිවන්නකු වන SACE ආයතනය, විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආයෝජන ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සපයන ආයතනයක් වන Simest යන ආයතනවල නියෝජිතයින් සමඟ හමුවක් පැවැත්විණි.

මෙහිදී CDP හි ජාත්‍යන්තර සංවර්ධන ප්‍රධානී ලෝරන්ට් එෆ් ෆ්‍රැන්සියෝසි මහතා (Laurent F Franciosi) විසින් මා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ෆ්‍රැන්සියානෝ මහතා විසින් CDP/SACE/Simest පද්ධතියේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදුකෙරෙන කාර්යයන් සහ සම්බන්ධවීම් පිළිබඳව මා දැනුවත් කරන ලදී.

ආර්ථික අර්බුදයෙන් මිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව මා විසින් ඔවුන් දැනුවත් කරන ලදී. තවද, නිර්මාණශීලී, ඵලදායී, ඉතා සමෘද්ධිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා සහාය වීමට CDP/SACE/Simest පද්ධතියේ රාමුව සමඟ විවිධ ආකාරවලින් ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව ලෝරන්ට් ෆ්‍රැන්සියෝසි මහතා විසින් පෙන්වා දුන් අතර, CDP/SACE/Simest පද්ධතිය මගින් ශ්‍රී ලාංකිකයන් සඳහා පුහුණු වැඩසටහනක් ඔවුන්ගේ මූලස්ථානයේ පිහිටුවීමට එකඟ විය.

ඉන් අනතුරුව ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන අධ්‍යක්ෂ හා ආරක්ෂක අධ්‍යක්ෂ ඇලෙස්සැන්ද්‍රෝ අසෝනි ( Alessandro Azzoni) මහතා සමඟ සමුද්‍ර ආරක්‍ෂාව පිළිබඳ හමුවක් පැවැත්වුණු අතර දෙරටේ නාවික හමුදා අතර සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙම හමුවේදී කථිකා විය.” යැයි ඔහු සඳහන් කරනවා.

SendShareShare
Previous Post

යුක්තියෙන් තවත් 952ක් අල්ලගෙන යයි! 10ක් පුනරුත්ථාපනයට! I Sri Lanka Latest News

Next Post

වියට්නාමෙ නම් හිටපු සෞඛ්‍ය ඇමැතිව අවුරුදු 18කට හිරේ දැම්මා! හේතුව කොරෝනා කාලේ ඇන්ටිජන් ගේන්න ඩොලර් මිලියන 2.2ක අල්ලසක් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.