• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා භයානක තත්ත්වයක්! සියදිවි නසාගැනීම් ක්‍රමයෙන් වැඩිවෙයි! Sri Lanka Latest News

January 14, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
තංගල්ල තරුණ යුවළක් හෝටල් කාමරයේ සියදිවි නසා ගැනීමට හේතුව ලියුමකින් හෙළිවෙයි! උප්පැන්නයක ප්‍රශ්නයක්!
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩිම සියදිවි හානිකර ගන්නා පුද්ගල සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළින් ඉදිරියට ගොස් ඇති බව සමීක්ෂණ වාර්තා පදනම් කොටගෙන හෙළිදරව් කරගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිiාලයේ ආර්ථික විiා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

පසුගිය 2022 වසරේදී පුද්ගලයන් 3,406 දෙනකු සියදිවි හානි කරගෙන ඇති අතර, එම සංඛ්‍යාව 2021දී 3,279ක් වශයෙන්ද, 2020දී 3,074ක් වශයෙන්ද පෙන්නුම් කෙරේ. ඒ අනුව ක්‍රමික වැඩිවීමක් සිදුවන බවයි මහාචාර්යවරයා පවසන්නේ.

වයස 20ට අඩු පුද්ගලයන්
295 (8.6%) 21-30 අතර
656 (18.7%) 31-40 අතර
515 (15.1%) 41-50 අතර
484 (14.2%) 51-60 අතර
556 (16.3%) 61-70 අතර
472 (13.8%) 21-30 අතර
448 (13.1%)

ආර්ථික දිළිඳුභාවය මත පුද්ගලයන් 192ක් සහ පවුල් ආරවුල් මත 593ක් ද සියදිවි හානි කරගෙන ඇති අතර, සිය දිවි හානිකරගෙන ඇති ක්‍රමවේදයන් අනුව 70%ක්, එනම් පුද්ගලයන් 2,350 දෙනකු ගෙල සිරකරගෙන මියගොස් ඇත.

මේ අතර, පාසල් නොගිය පුද්ගලයන් 101 දෙනකුද (3%), පළමු ශ්‍රේණියේ සිට 7 වැනි ශ්‍රේණිය දක්වා පන්තිවල සිටින ළමුන් 536ක්ද (16%), 8 වැනි ශ්‍රේණිය සමත් 1,110ක් (33%), සාමාන්‍ය පෙළ සමත් 1,089ක් (32%), උපාධිධාරීන් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලද පුද්ගලයන් 22ක් (1%), වෙනත් සුදුසුකම් ලත් අය 333ක් (10%) සියදිවි හානි කරගෙන ඇත.

සියදිවි හානි කරගත් පුද්ගලයන් අතර කෘමිනාශක පානය කළ පුද්ගලයන් සංඛ්‍යාව 474කි.

මෙම සමීක්ෂණ තොරතුරු විග්‍රයේදී පොලිස් වාර්තා පදනම් කරගත් බවද මහාචාර්යවරයා පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රාජපක්ෂවරුන්ගේ උගන්ඩා ‘කනනාදන්’ අලුත් ගේමක් එක්ක යළි කලඑළි බහී! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

චමින්දගේ හදිසි ඉල්ලා අස්වීමෙන් සජිත්ට යකා නැගලා! ‘ජරා වැඩ කරන්න එපා! සභාව ඇතුළෙදිම කියපු කතාව මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.