• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් කරපු කණ්ඩායම අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රටට ඔප්පු කරලා පෙන්නුවා! ආණ්ඩුව ඒ රට බංකොලොත් කරපු ආර්ථික ඝාතකයන්ට දඬුවම් නොදී සමස්ත ජනතාවටම දඬුවම් දීලා! IMF එක පිටින් දාලා ජනතාව පීඩාවට පත්කරලා! කබීර් අද පාර්ලිමේන්තුවේදී සැර කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
2021 අයවැය අවසන් කතාවේදී මුදල් ඇමැති බැසිල්ගෙ මුහුණ බලාගෙන කබීර් කරපු කතාව! අද අහනකොට පුදුම හිතෙනවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනතාව අමාරු, අවදානම් තත්ත්වයක සිටින බවත් සමස්ත ජනතාව දරිද්‍රතාව මන්දපෝෂණය හා නිරාහාරයෙන් සිටින බවත් එයට හේතුව 2021 වස්තු භංගත්වය බවත් අරගලයෙන් කරන ලද ඉල්ලීම මත සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මේ රට බංකොලොත් කළ පුද්ගලයන් නම් වශයෙන් අනාවරණය කර ගැනිමට හැකිවුවත් මේ වන තෙක් ඔවුන්ට ලබා දෙන දඩුවම් සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ආර්ථික ඝාතකයන් ආරක්ෂා කරමින් සමස්ත ජනතාවට දඩුවම් ලබා දෙමින් කටයුතු කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති ජීවන වියදම ඉහළ යාම සහ මන්දපෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා වන විවාදයේදී අදහස් දක්වමිනි. එහි දී අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි ධනවතුන් ආරක්ෂා කරමින් වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලට බදු ගැසූ බවත් බදු ප්‍රතිපත්තිය තුළ දී පවා සුපිරි පොහොසතුන් ආරක්ෂා කර සාමාන්‍ය ජනතාවට අධික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව යි.

මේ රටේ පොදුජනතාව රට බංකොලොත් නොකළ බවත් රට බංකොලොත් කළේ ආණ්ඩුවේම පුද්ගලයන් බවත් ඔවුන් අයි. එම්. එෆ්. එකේ නිර්දේශ යැයි පවසමින් බදු ගසමින් ජනතාව පීඩාවට පත් කරන බවත් හෙතෙම පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපතිවරණය ස්ථිරයි! අගමැති ආණ්කාරවරු, දිසාපතිවරු, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට කැඳවයි! ජූලි 31ට කලින් විමධ්‍යගත අරමුදල් පාවිච්චි කර අවසාන කරන්නැයි නියෝග දෙයි! වැඩේ වෙනවද බලන්න අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත්කර ගනී! Sri Lanka Latest News

Next Post

VAT එක ගහලා ජනතාව FLAT වෙලා ඉඳිද්දී ආණ්ඩුව මහ මුහුද මැද්දේ පාටි දානවා! බාල බෙහෙත් ගෙනාපු අය උසාවියේදී හෙළිවෙමින් තියෙනවා! කෙහෙළියව ආරක්ෂා කරන්න අත උස්සපු 113 දෙනාම දේශද්‍රෝහීන්! සජිත්ගෙන් අදත් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.