රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇගලුම් කම්හල් විවෘත කිරීමෙන් අනතුරුව කිසිවකුත් මේ රටට ඩොලර් ගෙන ඒමේ ව්‍යාපෘතියක් ආරම්භ නොකළ බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසීය. Sri Lanka Latest News
නමුත් මේ වනවිට තමන් විසින් තොරතුරු තාක්ෂණය ඔස්සේ රටට ඩොලර් ගෙනඒමේ ව්‍යාපෘති රට පුරා දියත් කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ් මහකා මේ බව සදහන් කළේ 120 වැනි DP EDUCATION ආයතනය තිස්සමහාරාම උද්දකන්දර රජමහා විහාරස්ථානයේදී ආරම්භ කරමිනි.










