• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කහතුඩුවේදී සිවිල් ගුවන් සේවා නිලධාරිනිය මරපු සැකකරුගේ පැටිකිරිය එළියට! ඊයේ රෑම කටුනායකින් රට පනින්න හදලා! දැනට ඩුබායි පැනලා ඉන්න පාතාල නායක ධර්මසිරිගේ වැඩිමල් සහෝදරයාලු! I Sri Lanka Latest News

January 10, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
කහතුඩුවේදී ගුවන් සේවා නිලධාරිනියව බෙල්ල කපලා මරපු සැකකරු හඳුනාගනී! කොළඹ ලොකු තැනක ජොබ් එකක් කරන කෙනෙක්ලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊයේ 09 දින කහතුඩුව පොලිස් වසමේ කහතුඩුව අධිවේගී පිටවීම අසල ප්‍රධාන මාර්ගය අසලදී කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිකුතු 41 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ නැමැති කාන්තාවගේ සමීපතමයකු ලෙස සැලකෙන එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා (අවු. 47) නැමැති අය විසින් එම කාන්තාව ඝාතනය කර එදිනම විදේශගතවීමට උත්සාහ කිරීමේදී ගුවන්තොටුපොල පොලිස් ස්ථානය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි යන අයගේ වැඩිමහල් සහෝදරයා වේ.

වහාම ක්‍රියාත්මක වු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරණු වාර්තා කර සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ගෙන ගුවන්තොටුපොල නිළධාරීන් දැනුවත් කර ඇත

SendShareShare
Previous Post

මැණික් ගඟ දෙගොඩ තලා යයි! සෙල්ල යටවෙයි! යන එන අය පරෙස්සමෙන්! I Sri Lanka Latest News

Next Post

බදුල්ල හාලිඇල ප්‍රධාන මහාමාර්ගයේ දරුණු නායයාමක්! පාර සම්පූර්ණයෙන්ම පස්වලින් වැහෙයි! උසස්පෙළ දරුවන්ට විභාගයට යන්න විකල්ප මාර්ග හා ප්‍රවාහන පහසුකම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper